Friday, November 29, 2024


 Hiring Alert 🚨🚨🚨


Experience තියෙනවද නැද්ද අදාළ නැහැ, මිනිස්සුන්ට හොඳින් කතා කරල හොඳ service එකක් දෙන්න පුලුවන්, ලොකු ලයින් නැතුව හොඳ team එකක හොඳට වැඩ කරන්න පුලුවන් අය ඉන්නව නම් අපිට කතා කරන්න, අපි ඕගොල්ලන්ව train කරලා ගන්නම් හොඳ Barista කෙනෙක් විදියට හොඳ industry experience එකකුත් එක්ක. Barista course එකක් කරලා තියෙන එක වටිනව, ඒවයෙ දෙන theory part එක වැදගත්. හැබැයි Barista professional personality එක build up වෙන්න නම් ගොඩක් දේවල් බලපානව.


Join our team as a Coffee enthusiast and elevate our café experience to new heights!




Apply today!


No comments:

Post a Comment

 Send Your CV!!