කාර්මික ශිල්පී රැකියා ඇබෑර්තු
ඔබත් කාර්මික ශිල්පියකු වීමට අවශ්‍ය පහත සුදුසුකම් සපුරන්නෙක්නම් අපගේ කණ්ඩායමට එකතු වීමට මෙන්න අවස්ථාවක්..
සුදුසුකම්,
• ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වෘත්තීය සුදුසුකමක් හෝ උපාධියක් තිබීම.
• කාර්යාල ස්වයංක්‍රීයකරණ උපකරණ කෙරෙහි අවධානය යොමු කරමින් ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමේ පළපුරුද්ද.
• දෝශ නිරාකරණ සහ ගැටළු විසඳීමේ කුසලතා.
• වාචික සහ ලිඛිත විශිෂ්ට සන්නිවේදන කුසලතා.
• කණ්ඩායම් පරිසරයක් තුළ ස්වාධීනව සහ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.
ඔබගේ අයදුම්පත් මෙම දුරකථන අංකයට Watzapp මගින් යොමු කරන්න..
👉𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: 𝟎𝟕𝟎 𝟏𝟖𝟓 𝟑𝟒𝟒𝟓
#icetechnologies #workwithus✍️ #jobvacancy #job #careergoals #career #jobalert #jobs #CareerOpportunity #new #ජොබ් #officeassistantjob #Work
No comments:
Post a Comment