DOMESTIC EXPRESS PVT LTD
Courier Delivery Rider
Full Time : Narahenpita
Salary per month: Rs 80,000
Application deadline: 2024-11-19
බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන්(යතුරුපැදි / ත්‍රීවීල් රථ / ලොරි රථ සහයක) - නාරාහේන්පිට
බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර මසකට රු. 80,000 වඩා වැඩි මුදලක් උපයාගන්න!!
දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක්(Courier Company) වන අපගේ නාරාහේන්පිට ශාඛාවේ කටයුතු සඳහා පුහුණු/ නුපුහුණු බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන්(යතුරුපැදි / ත්‍රීවීල් රථ / ලොරි රථ සහයක) අවශ්‍යය කර ඇත. ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවශ්‍යය සුදුසුකම්:
වයස අවු 18 - 50 අතර
යතුරුපැදියක්/ ත්‍රීරෝද රථයක් තිබීම අත්‍යාවශ්‍ය වේ.
ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යය වේ.
අපෙන් ඔබට, ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියාවක්
How to Apply: Direct message for more information.
#jobvacancy #jobsearch #Jobs #jobsalertlk #job #jobopportunity #vacancy #hiring #deliveryservice #driverjobs #schoolleavers #fulltimejob #parttimejob #colombo #narahenpita — in Colombo.
No comments:
Post a Comment