Monday, November 18, 2024


 John Keells Logistics

Storekeeper - Awissawela. 


අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටී තිබීම. 


රැකියාවේ කාර්ය භාරය :

· බඩුතොග කළමනාකරණය කිරීම.

· භාණ්ඩ ලබාගැනීම,තෝරා ගැනීම, පරීක්ෂා කිරීම සහ අදාළ ස්ථානවලට ඇණවුම් අනුව යැවීම. 

• පිරිසිදුව,ආරක්ෂාකාරීව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම. 


ප්‍රතිලාභ :

· ඉහළ වැටුපක්.

පැය 9 න් පසු අති කාල සේවයේ නිරතවිය හැක. දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ දී අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.

• රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, නිල ඇදුම්, සපත්තු සහ නවාතැන් ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.

· සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ. 

• EPF/ETF අරමුදල්. 


· මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.


How to Apply : DM to get more information

#jobopportunity #jobs #jobseekers #hiring #jobsalertlk #colombo #JohnKeells #Storekeeper #jobhunt — at Awissawella.

No comments:

Post a Comment

 Send Your CV!!